තිලොවම වසා පැවති අවිද්‍යාව නමැති ඝන අන්ධකාරය දුරු කළා වූ ධර්මාලෝකය ද ප්රඥාලෝකය ද වන්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේයි. ඒ මහා කාරුණික ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙව්. මිනිස් ලෝකයාගෙන් පිදුම් ලැබීමට සුදුසු …
සදහම් සෙවණ
-
-
විශේෂාංගසදහම් සෙවණ
භික්ෂූන් වහන්සේලා සමඟ කටයුතු කිරීමේ දී කාන්තාවක් කෙසේ හැසිරිය යුතුද?
by Thanushikaබමුණු සමාජයේ පුරුෂාධිපත්‍යය හමුවේ කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ස්ත්‍රියට, පුරුෂයාට හිමි වූ සියලු වරප්‍රසාද හිමි කර දීමට බුදුන් වහන්සේ කටයුතු කළ හෙයින් ස්ත්‍රියට නැවත පුනර්ජීවයක් ලැබුණේ බුදුන් වහන්සේගේ පහළ වීමත් …
-
අතීතයේ දඹදිව අසයිහ නම් සිටුවරයෙක් සිටියේය. එතුමා ඉතා ගුණවත් අයෙකු විය. නුවර සතර දිශාවේ දන්හල් ඉදිකරවා දුගී මගී, යාචක පිරිසටත්, ශ්‍රමණ බමුණන්ටත් නිරතුරු දානය පිරිනැමීය. ඉතා උත්කර්ෂවත් අන්දමින් බොහෝ කලක් …
-
Highlightsවිශේෂාංගසදහම් සෙවණ
වෛරී සිතුවිලි ඇති මිනිසුන් සමඟ මෛත්‍රී සිතින් කටයුතු කල හැක්කේ කෙසේද?
by Thanushikaමිනිස් සිතේ ප්‍රධානම කාර්යය වන්නේ සිතිවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතකම අතීතය හෝ අනාගතය සම්බන්ධ ව සිතුවිලි ගොඩනැඟෙයි. ඒවා කුසල හා අකුසල සිතිවිලි ලෙස ප්‍රධාන වශයෙන් වෙන් කළ …
-
Older Posts
