අවුරුද්දකට වතාවක් උදාවෙන නත්තල යනු ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ඉහළතම සැමරීමකි.එනිසා නත්තල් උත්සවය වඩාත් විවිත්රවත් කිරීමට ඔවුන් බොහොමයක් සැරසිලි චාරිත්‍ර විධි ආදිය යොදාගනිති. එම සැරසිලි අතරින් ඉටිපන්දම්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. …
ස්වයං රැකියා
-
-
බතික් ඉතාමත් සිත්ගන්නා සුලු කලාවක්. දේශීය සංස්කෘතික, අනන්‍යතාව පිළිබිඹු වන චිත්‍ර මෝස්තර බතික් කලාවට එක් කිරීම මඟින් ශ්‍රී ලංකාවට ආවේණික වූ බතික් කලාවක් ගොඩනඟා ගැනීමට නිර්මාණකරුවන් සමත්ව තිබෙනවා. ඔබ නිතර …
-
පාසල් දරුවන්ට, පාසල් හැරගිය දරුවන්ට මෙන්ම ස්වයං රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කාන්තාවකට සහ වැඩිහිටියකුට මෙම නිර්මාණ කටයුත්ත ප්රගු ණ කිරීමෙන් අත්විඳිය හැකි වාසි අපමණය. මෙම නිර්මාණයන් හැදෑරීමෙන් මානසික සංයමය වර්ධනය …
-
දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන නිෙවසේදීම, විසිතුරු ආභරණ සකස්කර ගන්න ක්‍රමයක් පිළිබඳයි අපි මෙවර කතා කරන්නේ. මෙය ස්වයං රැකියාවකට ඔබට මාර්ගෝපදේශයක් වනු ඇත. ස්වාභාවික අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගෙන අර්ථවත් දෙයක් නිර්මාණය කරගනිමු. …
-
-
-
-
-
-
