වියළි කලාපයේ හටගන්න දිවුල් රසවත් පලතුරක්ම වන අතර, අපේ දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව දිවුල් වටිනා ඖෂධයකි. හොඳින් පැසී ඉදුණු පසු බිමට වැටෙන දිවුල් ආහාරයට සුදුසුය. එමෙන්ම දිවුල් ඵලයට ආවේණික …
Recipe
-
-
ක්ෂණික ශක්තිය වඩවන රසබර පලතුරක් වන ලාවුළු, තැම්බූ බිත්තර කහ මදය මෙන් දිස්වන නිසා ” බිත්තර පලතුර ” ලෙස ද හඳුන්වනු ලබයි. මෙක්සිකෝවේ සම්භවය වුවත් ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිවානය, බ්‍රසීලය, …
-
නිල් පැහැයෙන් යුත් ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල් ලංකාවේ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන ශාකයකි. මෙම ශාකයේ ඇති මල්, කොළ, කරල්, මුල් ආදී සෑම කොටසකින්ම බොහෝමයක් ගුණ ඇති ශාකයකි. …
-
සීනි අල, සීනි කෙසෙල් වැනි විවිධ නම්වලින් හඳුන්වන බුත්සරණ, වර්තමානයේ බොහෝදෙනා අතර එතරම් ජනප්‍රිය නොවුණත් ගම්වල පඳුරු පිටින් බෝවන ගුණදායී අල වර්ගයක් ලෙස බුත්සරණ හඳුන්වා දිය හැකිය. අලයක් ලෙස පමණක් …
-
-
-
-
-
-
