ශ්‍රී ලාංකේය සමාජය තුළ දරුවකු මෙලොවට බිහි වූ දා සිට මවුපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ සමස්ත සමාජයේම අවධානය යොමු වන්නේ එම දරුවාගේ අධ්‍යාපනය වෙතයි. දරුවා බහ තෝරන වියේ සිටම “හොඳින් ඉගෙනගෙන ලොකු …
Author
Shanaka Lakehouse
-
-
ලංකාවේ ඇති බොහෝ සුන්දර ගී, ඇතැම් අය අතින් ලියැවුණු, එසේම සුන්දර ගීත ගායනා කළ අය අතින් කියවුණු ස්ත්‍රී ද්වේෂී ගීත හෝ ගීත ඛණ්ඩ ගැන යමක් කියන්නට සිතුවෙමි. අද මම එක් …
-
ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බව කුඩා කල සිටම වැඩිහිටියන්ගෙන් අප ලද වටිනා උපදෙසකි. සැබැවින්ම එය වර්තමාන සමාජයට වඩාත් කාලෝචිත වූවකි. එනම් ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහිවීම එකී අදහස තෘප්ත කරනු …
-
නිෙවසක් තැනීම, ඉඩමක් මිලදී ගැනීම සුළුවෙන් තැකිය යුතු කාරණාවක් නොවේ. නිසි පරිදි ඉඩම් කඩම් හා දේපළවල හිමිකාරීත්වය නොදැන මාස ගණන්, අවුරුදු ගණන් දක්වා දීර්ඝ වන නඩු විභාග අද ඕනෑ තරම් …
-
-
-
-
-
-
