උපන්දින සාදයට ඇත්තේ තවත් දින කීපයකි. එදින ලස්සනට ඇඳපැ, ඳිය යුතුය. යහළු යෙහෙළියන් සියයකට අධික පිරිසක් පැමිණෙතැයි දුලානි කීවාය. සුදු පැහැ මල් වැලෙන් හැඩවුණ තද නිල් පැහැති සාරිය කදිමට ගැළපේයැයි …
කෙටි කතාව
-
-
“ඒයි… යමං බඩගිනියි.”දුලානි මේසයට තට්ටුවක් දමමින් නැඟිට්ටාය. ආහාර ගැනීමේ කාමරයට ගිය ඔවුහු පුටු දෙකක් ඇද ඉඳගත්තෝය. “ඉතින් ඉතින් මොකෝ මනමාල කුරුල්ලා කියන්නේ.” ඇය කෑම පෙට්ටියෙන් කේක් කෑලි දෙකක් සහ චොකලට්ටුවක් …
-
එක හුස්මටම වතුර වීදුරුවක් බිව් අරවින්ද “හා හා… යං යං ඉතින්. තවත් සුනංගු නොවී” කීය. ටික දුරක් යන අතරතුර “ඇයි ඔයා කරුවල වැටෙන්න කලින් නොගියේ” ඔහු ඇසීය. ” එනකම් හිටියා. …
-
ඔහුගේ පුදුමය සාධාරණය. හදිසියේම ආවෙ දුලාගෙ නැන්දලගෙ ගෙදර යන ගමන්. අපිට හිතුණා ඔයාලගෙ අප්පච්චිත් බලල යන්න. ආකර්ෂණා කීවාය. “ඉතින් කියන්න තිබුණනේ එනවා කියල.” විස්මය මැඬ ඔහු වචන එකතු කළේය. ” …
-
-
-
-
-
-
Newer Posts
