වර්තමාන සංගීත ක්ෂේත්රය තුළ තාරුණ්‍යයේ හදගැස්ම මනාව හඳුනාගත් අපූර්ව කලාකරුවෙකු ලෙස එරංග ලංකා ගැන මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ. ගායකයෙකු, පද රචකයෙකු මෙන්ම සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙස ඔහු…
කලා ලොව
සිංහල සිනමාව, වේදිකාව, පුංචි තිරය දික්විජය කළ සම්මානනීය රංගන ශිල්පිනියක වන ශ්‍රියානි අමරසේන මේ දිනවල කලා ලෝකයේ නවතම වැඩකටයුත්තකට අතගසා ඇත. ඒ ඇය විසින් පිටපත රචනය කරමින් අධ්‍යක්ෂණය කළ “සෙලියුලොයිඩ්…
කලාකරුවන්ගේ දරුවන් ඒකරාශීව පිහිටවූ සංවිධානයක් වන තරු දරු (Star of the Legends)නිලධාරි මඩුල්ල වමේ සිට චන්දිමා බමුණුආරච්චි, දුලාරි ප්‍රනාන්දු , බිම්බා එදිරිමාන්න, ගයත්‍රි එදිරිමාන්න (ලේකම්), ශම්මි ජයතුංග (සභාපති), නයනාන්ජලී දෙහිපිටිය…
ගී ලොව ආදරණීයයන්ගේ ප්‍රේමණීය හදවත් වසඟයට පත් කරමින් සදා නොමියෙන ගී නිර්මාණ රැසක් ශ්‍රාවක සවනට තිළිණ කළ ගී ලොව කෝකිලයා මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගමන් මඟ විදහා දක්වමින් තැනෙන “එදා රෑ”…
ක්‍රියාදාම චිත්‍රපටයක වීරයා තරම්ම දුෂ්ටයාටද හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්. දුෂ්ටයෙක් නොමැතිව වීරයෙක් බිහි වන්නේ නැති හෙයින් වීරයාගේ වීරත්වය ඉස්මතු වන්නට දුෂ්ටයාගේ රංගනය චිත්‍රපටයට මනා අාලෝකයක් වෙයි. මේ චිත්‍රපටයේ එක් අන්තයකින්…
ඔබ ප්‍රධාන චරිතයකින් සිනමාගමනය සිදු කරන ෆාදර් හි රඟ දක්වන්නේ ප්‍රධාන චරිතයක්. එය අභියෝගයක් වුණාද? ඇත්තටම ලොකු අභියෝගයක් වුණා. මගේ පළමු සිනමා නිර්මාණයම මේ වගේ දැවැන්ත සිනමා කෘතියක ප්‍රවීණයන් රැසක්…
ඉර සඳ සෙවණැල්ලේ කළු සුදු ඕ්විල්ලේ නැළවෙනවද මේ මනුසත් උද්‍යානේ කඳුළද හසරැල්ලේ සැනහී දිවි නිල්ලේ හමුවෙමු මොහොතක් අපි පරසතු යායේ කාටත් හුරු පුරුදු චාමර වීරසිංහගේ මේ කටහඬ අපට ඇහෙන්නේ ෆාදර්…
ඔබගේ චරිතයෙන් පරිබාහිරව සිට මේ චිත්‍රපටය ගැන ඔබගේ අදහස කිව්වොත්. මෑත කාලයේ නිර්මාණය වූ චිත්‍රපට අතර ෆාදර් චිත්‍රපටය විශේෂ තැනක් ගන්නවා. චිත්‍රපටයේ ආඛ්‍යානය, එහි කතා ප්‍රවෘත්තිය ගොඩනැඟෙන ආකාරය සහ එය…
නව වසරේ ආරම්භක මාසයේදීම තවත් සුන්දර සිනමා සිත්තමක වැඩ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ, බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදීය. ” මළ මගුලයි” නමින් හැඳින්වෙන මෙය…
සිනමාව යනු අධ්‍යක්ෂකගේ මාධ්‍ය යැයි ප්‍රකට කියමනක් තිබේ. එහෙත් ඒ ප්‍රකට කියමන බැහැර වන අවස්ථාද නැතිවා නොවේ. මේ දිනවල සිනමාශාලාවල අසුන් ධාරිතාව ඉක්මවමින් ධාවනය වන ෆාදර් සිනමා වෘතාන්තයේ අධ්යක්ෂවරයා වන…
