කවුරුන් හෝ වේවා තමන්ගේ නිර්මාණයකට සම්මානයක් ලැබීම ඒ නිර්මාණකරුට මොනතරම් සතුටක් ගෙන දෙන්නක්ද? එවැනි සම්මානයක් තමන්ගේ කුලුඳුල් නිර්මාණයකට හිමිවීම ඊටත් එහා ගිය සතුටක් නොවන්නේද? හරියට ක්‍රිකට් ක්‍රීඩකයකු තම මංගල තරගයේ…
කලා ලොව
දුර්ග තරණය තීරු ලිපිය හරහා තරුණී පාඨක ඔබට සමීප වූ සංජීවනී රූපසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ, දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. අැය ලියූ ‘ආකාශ ගංගාවරෝහණ‘ නවතම කෘතිය ඔක්තෝබර් 13 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයීය…
දළ රළ මැද ඇය ජීවිතය සොයා යයි. අපේ සිනමාවට වසන්තය උදාවූ සමයක ‘ආයු’ තිරගත වෙයි. ඒ චත්‍ර වීරමන්ගේ සිනමා අදියුරෙන් තැනුණු අපූර්වතම කෘතියක් ලෙසිනි. මිනිසුන්ගේ ජීවිතවලට ගලා එන අනපේක්ෂිත සිදුවීම්…
දැන ඉගෙන ගත්තම තමයි කෙනකුගේ වත්කම ගුණ නුවණ දැක්කම ඔබට සලකයි රටේ ඔක්කොම ජන සාහිත්‍යයේ එන මේ කවි පද පෙළ ආදර්ශවත් ඇතැම් පුද්ගල චරිතවලට වඩාත්ම හොඳින් ගැළපෙනවා. හැබැයි යමෙකුගේ ගුණ…
අම්මාවරුනේ… මහාමේරු පර්වතය ලෝකයට බරක් නොවේ. මහාමේරුව කොතරම් බර වුවද ලෝකය කිසි සෙලවීමකින් තොරව එය ඔසවා දරාගෙන සිටියි. මහී කාන්තාව එසේ මහාමේරුව ඔසවා සිටින්නාක් මෙන් ලොව අනේක මවුවරු සිය දරුවන්ගේ…
ලොවක් හැඩ වෙන්නේ සුන්දරත්වයෙනි. එවන් සොඳුරු ලලනාවන්ගේ සුන්දරත්වයෙන් මුළු රටක් බබළමින් ලෝකයක් ජය ගන්නා විට එහි අභිමානය ඇත්තේ ඇය උපන් දේශයටය. අංජානා හීනටිගල… මෙවන් අභිමානයක් අප මවුබිමට රැගෙන ආ සුන්දර…
90 දශකයෙන් පසු ලාංකේය සිනමාවේ සංකීර්ණ හා අභියෝගාත්මක චරිත රැසකට රංගනයෙන් දායක වෙමින් එකී චරිත විශිෂ්ට ලෙස නිරූපණය කළ රංගන ශිල්පිනියන් අතර සංගීතා වීරරත්නට ද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1991 දී…
‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග්‍රහය තුළින් 2010 පාඨකයන් අතරට පැමිණ “සෙංකොට්ටං, අපොයියාව, මාණික්කාවත” නවකතා තුළින් සිය ගමන් මඟ හෙළි පෙහෙළි කරගනිමින් සහෘද පාඨක සිත් සතන් තුළට සොබාදහම මුසුකරගත් නැවුම් අත්දැකීම්…
චාලක රණසූරිය රචනා කරමින් අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙකබාහු වේදිකා නාට්‍ය මේ මස 14 හා 15 දෙදින පස්වරු 7.00 ට නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී වේදිකාගත වේ. මෙහි සංගීතය – ළහිරු මාඩිවිලගෙනි.…
ලාංකේය සිනමාවේ සංකීර්ණ ස්ත්‍රී භූමිකා රැසක් සාර්ථකව නිරූපණය කළ රූපණවේදියන් අතර වීණා ජයකොඩිට හිමි තැන සුවිශේෂය. සැබැවින්ම රූපණවේදනියක ලෙස ඇය දශක හතක් තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කීම සුළුවෙන් තැකිය හැකි…
