මෙරට සිංහල සිනමා ඉතිහාසයේ මේ දක්වා පැවති සියලුම ආකාරයේ ආදායම් වාර්තා ඉතාමත් කෙටි කාල සීමාවකදී බිඳහෙළු, ධර්ම යුද්ධය -2 සිනමාපටය අති සාර්ථක දින 100 පසුකරමින් , ප්‍රේක්ෂක නැරඹුම් වාර මිලියනයකට…
කලා ලොව
සිංහල සිනමාවේ වත්මන් කාර්යබහුලම අධ්යක්ෂවරයකු වන අරුණ ජයවර්ධනගේ හත්වැනි සිනමා නිර්මාණය වන “පිස්ZOO” චිත්‍රපටයේ රූගත කිරීම් නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලාංෙකය සිනමා ඉතිහාසයේ නිර්මාණය වන ප්‍රථම ‘සෙමි…
“චන්දරේගේ වයිෆ්”, ශ්‍රී ලාංකීය සිනමාවේ 2026 වසරේ බිහි වූ තවත් සුවිශේෂී සිනමා නිර්මාණයකි. දේශපාලනික හා සමාජීය අරමුණු වෙනුවෙන් කිසිදා ඉටුනොවන ඉල්ලීම් ඉල්ලා අරගල කරන චන්දරේ නම් පුද්ගලයා නිසා, ඔහුගේ බිරිඳට…
දශක පහකට අධික කාලයක් සිංහල සිනමාව සිය අසමසම රංගන ප්‍රතිභාවෙන් ඒකාලෝක කළ ඇය, මෙරට සිනමා වංශකතාවේ නොමැකෙන සලකුණයි. මාලිනී ෆොන්සේකා යනු හුදෙක් රූපයෙන් පමණක් නොව, ගැඹුරු මනුෂ්‍ය හැඟීම් මතු කරන…
නූතන සමාජයේ කාන්තාව මුහුණ දෙන අතිශය සංකීර්ණ සහ තීරණාත්මක සමාජීය ගැටලු කිහිපයක් තේමා කරගත් “රතී” චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. සුදේශ් වසන්ත පීරිස් මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ ශ්‍රීමාල් සොයිසා මහතාගේ නිෂ්පාදනයෙන්…
රන්ජන් රාමනායක ශ්‍රී ලාංකේය සිනමාවේ සුපිරි තරුව යැයි පැවසීමේ වැරැද්දක් නැත. රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ඔහුගේ රංගන ප්‍රතිභාව රසිකයන්ගේ හදවත් වැලඳ ගත්තේ මීට දශක තුන හතරකට පෙර සිටයි. රංගනයෙන්…
1970 දශකය ශ්‍රී ලාංකීය රිදී තිරයේ ස්වර්ණමය දශකය වෙද්දී 1980 දශකය ලාංකේය පුංචි තිරයේ ස්වර්ණමය දශකය විය. 1979 වසරේ ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නාළිකාව ආරම්භ වීමත් සමඟ පුංචි තිරය හැඩ…
ප්‍රේමය කියන්නේ එකිනෙකා දෙස බලමින් ඉන්න එක නොව, එකම දිශාවකට එකට බැලීමයි. මෙය ඉංග්‍රීසි සාහිත්‍යයේ ප්‍රේමය ගැන කියැවෙන ප්‍රසිද්ධ කියමනක්. කාලයක් සිය ප්‍රේමය රහසක් කර ගෙන උන්නු ජනප්‍රිය දකුණු ඉන්දීය…
වර්තමාන සංගීත ක්ෂේත්රය තුළ තාරුණ්‍යයේ හදගැස්ම මනාව හඳුනාගත් අපූර්ව කලාකරුවෙකු ලෙස එරංග ලංකා ගැන මේ වන විට කාගේත් කතාබහට ලක්ව තිබේ. ගායකයෙකු, පද රචකයෙකු මෙන්ම සංගීත කණ්ඩායම් නායකයෙකු ලෙස ඔහු…
සිංහල සිනමාව, වේදිකාව, පුංචි තිරය දික්විජය කළ සම්මානනීය රංගන ශිල්පිනියක වන ශ්‍රියානි අමරසේන මේ දිනවල කලා ලෝකයේ නවතම වැඩකටයුත්තකට අතගසා ඇත. ඒ ඇය විසින් පිටපත රචනය කරමින් අධ්‍යක්ෂණය කළ “සෙලියුලොයිඩ්…
