මාධ්‍යවේදීන් ඇගයීම සඳහා වන ‘ජනාධිපති මාධ්‍ය සම්මාන – 2025’ සම්මාන උලෙළේ මෙවර ප්රශස්ත ප්රවෘත්ති වාර්තාකරණය දෙමළ භාෂාව සඳහා වන සම්මානය හිමිවූයේ ලේක්හවුස් ආයතනයේ ‘තිනකරන්’ පුවත්පතේ මාධ්‍යවේදී ලෝරන්ස් සෙල්වනායගම් ටයි.
පුවත්
-
-
ලෝක වාර්තාවක් තැබූ තාරකා විද්‍යා සම්මානලාභී රත්නපුරේ රුසින් තත්සර තාරකා විද්‍යා ග්රන්ථ 14ක් පමණ රචනා කර පසුගියදා “හෙළ සුජාත පුත්‍රයන්ගේ මෞලි මංගල්‍යය -පුරවැසි අබිමන් 2025″සම්මාන උළෙලේ “National Youth Pride Astronomy …
-
ජූලි මාසයේ පැවති Miss Universe SriLanka 2025 කිරුළ හිමි කරගත් ලිහාෂා ලින්ඩ්සේ වයිට් තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 74 වැනි Miss Universe තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි. 27 වැනි වියේ …
-
ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍ය නව මගකට යොමු කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවයෙන් පසු ප්‍රකාශයට පත් කෙරෙන නවතම කෘති ද්විත්වයක් වන ‘පුදුම රිදී ගහ’ සහ ‘The Magic Silver Tree’ එළිදැක්වීමට නියමිතයි. …
-
-
-
-
-
-
