කිසිම රහසක් සදාකාලිකව සඟවා තැබිය නොහැකි නමුදු , පියෙකුට තම දරු පවුල තරම් වටිනා වස්තුවක් තවත් නොමැත. ප්‍රේක්ෂක මනසින් සදා නොගිලිහෙන ධර්ම යුද්ධයේ හරිස්චන්ද්‍ර යළි ප්‍රේක්ෂකයා අතරට පැමිණීමට සූදානම් වන්නේ, …
පුවත්
-
-
2026 වසරේ ප්‍රථම විවාහ මංගල ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. Event Media ආයතනයේ අධ්‍යක්ෂිකා නිරෝෂා මෙන්ඩිස් ප්‍රධාන කොට ගෙන සංවිධානය කළ මෙම …
-
ප්‍රහසනය සහ කුතුහලය මුසු අපූරු සිනමා අත්දැකීමක් වන “හනිමූන් Tomorrow” චිත්‍රපටය ළඟදීම තිරගත වීමට සූදානම් වේ. ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩවන මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන්ට නැවුම් සිනමා අත්දැකීමක් …
-
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකරගේ ලිය අභිමානී වැඩමුළුවේ 76 වැනි වැඩමුළුව මෙම විවාහ මංගල්‍ය ප්‍රදර්ශන කුටියේදී පැවැත්වුණි. එහිදී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී, ජනාධිපති සම්මානලාභී සමන්ත ගුණසේකර සහ ජොනී ගුණසේකර මේනකා …
-
-
-
-
-
-
