දේශීය නර්තන කලාවේ සන්නාම අතර චන්දන වික්‍රමසිංහට හිමිවන්නේ ප්රමුඛස්ථානයකි. දෙස් – විදෙස් ප්‍රසංග අතික්‍රමණය කරමින් නර්තනයේ රජ ගමනක යෙදෙන චන්දන වික්‍රමසිංහ අද තරුණී “අම්මාවරුනේ” ලිපි පෙළ රසවත් කරන්නට එක් වූයේ …
විශේෂාංග
-
-
සාහිත්‍ය මාසය වෙනුවෙනි ප්‍රතිභාපූර්ණ සාහිත්‍ය නිර්මාණකරුවාට සිය සාහිත්‍ය නිර්මාණයෙහිලා නිරතුරුව පාදක වන්නේ මනුෂ්‍ය ජීවිතය හා මනුෂ්‍ය සමාජයයි. අසංවිධිත බවකින් යුක්ත වූ එම සැබෑ ජීවිතය මෙන්ම සමාජය ද සංවිධිත ස්වරයකින් යුතුව …
-
නායකත්වයට පත් වීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම හැකි වූවකි. එහෙත් වැඩිපුර සිටින්නේ නායකයන්ය. ඉතිහාසයේ නායිකාවන් අඩුය. එසේ වූයේ ඇයි? පිරිමින්ට පමණක් තීරණ ගත හැකිය, පිරිමින්ට පමණක් අභියෝගවලට මුහුණ දිය හැකිය, පිරිමින්ට …
-
ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් කියන්නේ ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජනාදරයට ප්‍රසිද්ධියට පත් ක්‍රිකට් තරුවක්. අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටියත් ඩිල්ෂාන් ගැන නොමැකෙන ක්‍රිකට් මතක සටහන් රැසක් ක්‍රීඩා …
-
-
-
-
-
-
