සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු හුදු දින දර්ශනයක වෙනසක් පමණක් නොවේ. එය ශ්‍රී ලාංෙක්ය ජන සමාජයේ ආධ්‍යාත්මය හා බැඳුණු සංස්කෘතික මංගල්‍යයකි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පදනම් …
විශේෂාංග
-
-
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා රන්වළල්ල අතේ දමාලා ඉඟත් නළෝලා බඳත් නළෝලා ආවේ රන් මැණිකා රන්මැණිකාගේ අත අලංකාර කළ රන් වළල්ල රක්රන්වලට පමණක් සීමා නොවී, අද සමාජයේ විවිධ මාදිලිවලින් මෝස්තර …
-
ප්‍රියංවදා බන්දුවර්ධන යන නම ශ්‍රී ලාංකේය ලේඛන කලා ක්ෂේත්රයට කොහෙත්ම ආගන්තුක නාමයක් නොවේ. පාසල් වියේදී එනම් වයස අවුරුදු දහසයේ සිසුවියකව සිටියදී තමා ලියූ කුඩා කවි, කතා පුවත්පත් පිටු තුළින් කියවීමේ …
-
නව පරපුරේ යොවුන් රංගන ශිල්පීන් අතර යෂ් වීරසිංහට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ආලේ, 24 ලව් ස්ටෝරි, සැන්ඩි, විසේකාරි, වෙස්, හේලි, බ්‍රෝ, කියා දෙන්න ආදරේ තරම් ඇතුළු ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් …
-
-
-
-
-
-
Newer Posts
