ලංකාවේ ගොඩක් ගැහැනු පිරිමි භේදයක් නැතුව වැඩිය කතා නොකරන, ඒත් කතා කරන්න ඕනිම ලෙඩක් ගැන මම අද ඔයා එක්ක කතා කරන්න හිතුවා. ඔව්, මේවා ලංකාවේ ටිපිකල් සමාජෙ ඇතුළේ ටැබූ ටොපික්ස් …
විශේෂාංග
-
-
සම්බුදු තෙමඟුල සිහිපත් වන වෙසක් මාසය ආමිස හා ප්‍රතිපත්ති පූජාවට වෙන් වූ පූජනීය කාලයකි. කාර්යබහුල ජීවිතය මඳකට නතර කර ගෘහිණියක ලෙස තම පවුලම දහමට යොමු කරමින් බාහිර සැරසිලිවලට වඩා ආත්මීය …
-
ජාතික රූපවාහිනී පරිශ්‍රයේ පසුගියදා පැවැති “රූපවාහිනී අවුරුදු කුමරා සහ කුමරිය” මහා මංගල්‍යයේදී, සහස්ර සංඛ්‍යාත තරුණ තරුණියන් පරදා ‘ජනප්‍රිය දිනමිණ අවුරුදු කුමරා’ ලෙස අභිෂේක ලැබුවේ බොරලැස්ගමුවේ සෙනුක දිල්මාන් තරුණයායි. 21 හැවිරිදි …
-
මේ ළඟදි දවසක අපේ රෝහලට රැගෙන ආපු වයස අවුරුදු 35ක් පමණ වන කාන්තාවක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමෙන් පසු පැය කිහිපයක් යන්නට මත්තෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණා. ඇයගේ සැමියාත් සහෝදරියත් …
-
-
-
-
-
-
