ආදරය, ගෞරවය සහ කෘතවේදීත්වය යන මානුෂීය ගු ණාංග සතෙකු කෙරෙහි කෙතරම් ප්රබලව එල්ල විය හැකිද යන්න පිළිබඳ අපූර්වත්වය විදහා පෑ සංවේදී අවස්ථාවක් ඉකුත් මාර්තු 10 වැනිදා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී …
විශේෂාංග
-
-
පසුගියදා දිනයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදුවූ ඛේදවාචකය අප සැමගේම හදවත් කම්පා කළා. මවුපියන් රැකියාවට ගිය අතරතුර, එහි තිබුණු අඩි එකහමාරක් පමණ ගැඹුරු අනාරක්ෂිත පොකුණකට වැටී අවුරුදු එකහමාරක් වයසැති …
-
අපේ රටේ බොහෝ යුවතියන් උපතින්ම මැහුම් කලාවට දක්ෂය. ගෘහස්ථ පරිසරය තුළ මවගෙන්, සහෝදරියන්ගෙන් හෝ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ලැබෙන ආභාසය නිසාම බොහෝ දෙනෙක් මැහුම් කලාවට පිවිසෙති. සරලව ඇඳුමක් සකස් කිරීමෙන් ආරම්භ …
-
ජීවිතය කියන්නේ මහ පුදුමාකාර එකක්. අනාගතය කොයියම් ආකාරයෙන් විය යුතුදැයි අපි දහසකුත් එකක් සැලසුම් ඇන්දත්, ඒවා ක්ෂණයකින් අකාමකා දමන්නට ඕනෑම සිද්ධියකට පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ අපේ සැලසුම් විනාශ වන්නේ පුද්ගල …
-
-
-
-
-
-
