තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී උඩුමලගල ආදිච්චවංස මූලික පිරිෙවනේ පරිවේණාචාර්ය රාජකීය පණ්ඩිත, අධ්‍යාපනපති, දර්ශනපති කොට්ටවගම ධම්මජෝති හිමි “පින් දහම් කරන අපිට සිද්ධ වෙන්නේ කරදරමයි. නමුත් පව් කරන මිනිස්සු ඔය යස …
සදහම් සෙවණ
-
-
මරණින් මතු මිනිසුන් උපදින ස්ථාන 31කි. ඒවා නම් දිව්‍ය ලෝක 06, අපාය 04, රූපාවචර බ්‍රහ්ම ලෝක 16, අරූපාවාචර බ්‍රහ්ම ලෝක 04 හා මනුෂ්‍ය ලෝකයයි. මෙකී ලෝක පිහිටි ප්‍රදේශය සක්වලක් ලෙස …
-
බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ බරණැස් නුවර සුප්පියා නම් සැදැහැති උපාසිකාවක් වාසය කළාය. ඈ සෝතාපන්න වූ ආර්ය ශාවිකාවකි. ඇගේ සැමියා සුප්පිය උපාසක නම් විය. බුදු දහම ඇසුරින් ජීවිතයේ යථාර්ථය වටහාගත් මොවුහු …
-
තිලොවම වසා පැවති අවිද්‍යාව නමැති ඝන අන්ධකාරය දුරු කළා වූ ධර්මාලෝකය ද ප්රඥාලෝකය ද වන්නේ ලොව්තුරා බුදුපියාණන් වහන්සේයි. ඒ මහා කාරුණික ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙව්. මිනිස් ලෝකයාගෙන් පිදුම් ලැබීමට සුදුසු …
-
-
-
-
Older Posts
