භික්ෂුව මේ වස් කාලයේ වැඩ සිටින ගම්මානයට නිරතුරුවම වැසි වැටෙනවා, ගමේ පින්වත් දායක මහත්මයෙක් ප්‍රකාශ කළා, රටේ සෑම ප්රදේශකයකටම මේ වැස්ස පවතිනවා කියලා. පසුගිය අවුරුද්දෙ වස් කාලය, මේ ගම්මානවලට දැඩි …
සදහම් සෙවණ
-
-
යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ, වර්ණය, බලය වැඩි නිරිසතුන් පිරිසක්මයි. යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීත බලවත් අකුසල විපාකයන් නිසා. පින්වත් ඔබ මෙහෙම සිතන්නකෝ: දුප්පත් කම්කරු මහත්මයකුත්, රටේ පාලක …
-
පින්වත, අපි හැමෝටම පිරිවර සම්පත් ලබන්නට බැහැ. පින්වත, පෙර ජීවිතවල පුහුණු කළ මෛත්‍රිය, ශීලය, ත්‍යාගය වගේම හැමෝගේම සහභාගිත්වයෙන් සහ උපකාරයෙන් පිරී ඉතිරී යන්න පින්කම් සිදු කිරීමේ ඵලයයි, පිරිවර සම්පත් කියන්නේ. …
-
පින්වත් දොස්තර මහත්මයෙක් ධර්ම සාකච්ඡාවකදී ප්‍රශ්නයක් ඇසුවා. ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණුවෙනකොට මනුෂ්‍යයාගේ ආයුෂ වැඩිවෙන්න, රෝගීභාවයන් අඩු වෙන්න ඕනේ නේද කියලා. වෛද්‍ය විද්‍යාව කොතෙක් දියුණු වුවද, වෛද්‍ය විද්‍යාවට හැකියාවක් නැහැ ලොව්තුරා …
-
-
-
-
-
-
