බමුණු සමාජයේ පුරුෂාධිපත්‍යය හමුවේ කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ස්ත්‍රියට, පුරුෂයාට හිමි වූ සියලු වරප්‍රසාද හිමි කර දීමට බුදුන් වහන්සේ කටයුතු කළ හෙයින් ස්ත්‍රියට නැවත පුනර්ජීවයක් ලැබුණේ බුදුන් වහන්සේගේ පහළ වීමත් …
සදහම් සෙවණ
-
-
අතීතයේ දඹදිව අසයිහ නම් සිටුවරයෙක් සිටියේය. එතුමා ඉතා ගුණවත් අයෙකු විය. නුවර සතර දිශාවේ දන්හල් ඉදිකරවා දුගී මගී, යාචක පිරිසටත්, ශ්‍රමණ බමුණන්ටත් නිරතුරු දානය පිරිනැමීය. ඉතා උත්කර්ෂවත් අන්දමින් බොහෝ කලක් …
-
Highlightsවිශේෂාංගසදහම් සෙවණ
වෛරී සිතුවිලි ඇති මිනිසුන් සමඟ මෛත්‍රී සිතින් කටයුතු කල හැක්කේ කෙසේද?
by Thanushikaමිනිස් සිතේ ප්‍රධානම කාර්යය වන්නේ සිතිවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතකම අතීතය හෝ අනාගතය සම්බන්ධ ව සිතුවිලි ගොඩනැඟෙයි. ඒවා කුසල හා අකුසල සිතිවිලි ලෙස ප්‍රධාන වශයෙන් වෙන් කළ …
-
වර්තමානයේ බෞද්ධ අබෞද්ධ කා අතරත් ජනප්‍රිය ශාන්තිකර්මයක් වනුයේ බෝධි පූජා ශාන්තිකර්මයයි. අද අප සාකච්ඡාවට බඳුන් කරන්නේ එම බෝධි පූජා ශාන්තිකර්මය පිළිබඳවයි. බෝධි පූජාව පිළිබඳව කතා කිරීමට පෙර ‘බෝධි’ යන වචනයෙහි …
Older Posts
