“ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ අපට නීරෝගිමත් සෞඛ්‍යයක් පවතින්නේ නම් එය අප දිවියට වටිනා ප්‍රතිලාභයක් වන බැවිනි. යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට අප දෛනිකව ලබාගන්නා ආහාර පානද …
Recipe
-
-
බතක් හදලා, චිකන් ඩෙවල් එකක් දාලා, එතකොට පුරවාගත් පතෝල, පරිප්පු මිරිසට. කෑම වේලේ තියෙන්නෙ හරි අපූරු ගැළපීමක්. එකකට එකක් වෙනස් කෑම ටිකේ රස එකට එකතු වුණාම පුදුම රසයක්. මේ විදිහේ …
-
මේ දිනවල ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන පලතුරක් වශයෙන් ගඩුගු ඩා හැඳින්විය හැකිය. රඹුටන්,මැංගු ස් හා දූරියන් වැනි පලතුරු බොහෝ සෙයින් ගස්වල පලදරන මේ කාල සීමාව තුළදී ගඩුගු ඩාත් නිරන්තරයෙන්ම …
-
ඉට්ලි, තෝසේ, උළුඳු වඩේ හා මසල වඩේ ආදී කෑම මතක් වෙද්දි ලංකාවේ කවුරුත් දෙමළ කඩයක් තියෙන්නේ කොහේද කියලා හොයලා යන එක කාගෙත් සිරිතකි. සයිවර් කඩේක සම්බාර් හොදි හා චට්නි එක්ක …
-
-
-
-
-
-
