මුල් පිටුව

විදුමිණි
පෙබරවාරි 24, 2021

කවරයේ කතාව

මෙවර තරුණී කවරය සැරසෙනුයේ රූමත් නිවුන් සොයුරියන් දෙපළකගේ රුවෙනි.

වත්තල පදිංචි මේ දෙදෙනා ආශිර්වාදනි සහ ප්‍රශංසනී. ඔවුන් කොළඹ ග්‍රැමර් ජාත්‍යන්තර පාසලේ කීර්තිමත් ආදී සිසුවියන් දෙදෙනකි. එමෙන්ම Britsh council තුළින් වැඩිදුර අධ්‍යාපනය හදාරමින් සිටියි.

ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳව ද හදාරමින් නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට මේ නිවුන් සොයුරියන් බලාපොරොත්තුවෙන් සිටියි.