වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ධාතු කරඬුව වඩා හිඳුවන්නට නෙළුම් මලක්
ලංකාව පුරා ඇති සෑම විහාරස්ථානයකම පාහේ මේ දිනවල කඨින පිංකම් පවත්වන්නට ලහි ලහියේ සූදානම් වෙනවා. ඒ වෙනුවෙන් පන්සල පිළිසකර කරන්නට වගේම පූජා භාණ්ඩ පිළියෙල කරන්නත් බොහෝ දෙනෙක් උනන්දු වෙනවා.
මෙවර තරුණි ‘ඉසුරි’ අතිරේකය හරහා ඒ සඳහා ඔබට අත්වැලක් සපයන්නට අප හිතුවා. ඒ ධාතු කඬුව තැබීමට නෙළුම් පෙතිවලින් සාදන ලද ලස්සන මලක් ඔබ අතට පත් කරමිනුයි. බලන්න මෙවැනි නෙළුම්මලක් ඔබටත් මසාගන්න පුළුවන් නේද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
නිල්, කහ, රතු, සුදු, තැඹිලි
සෙටින් රෙදි
ළා කහ ඕගන්දි රිබන් කොටසක්
ළා කහ අඟල් 1/4 රිබන්
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
ගයනි සමරසේකර
2019/10/16 තරුණි බලන්න