වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
ක්‍රේප් කඩදාසියෙන් මැවෙන මලක අරුමය

රෝස, රතු, දම්, සුදු ආදී වර්ණ රැසකින් පිපී හිනැහෙන පියොනි සැබැවින්ම සුන්දර කුසුමකි. රෝස මලට බෙහෙවින්ම සමාන සුන්දර පියොනි මල් කොමළියන්ගේ ආකර්ෂණයයි මේ. අප මෙම පියොනි මල් ෆෙල්ට් රෙදිවලින් සකසන ආකාරය ඔබට පහදා දී ඇත්තෙමු.
අද අපි සුන්දර පියොනි මලකට කේ‍්‍්‍රප් කඩදාසියෙන් ජීවය දෙන ආකාරය බලමු. නිවෙස හැඩකරන්නට, උත්සව අවස්ථා අලංකාරයට මෙවැනි මල් මඟින් කළ හැකි දේ බොහෝයි. මෙය දූදරුවන්ටත් දෑත හුරුකර ගන්න හොඳම කලාවකි.
අවශ්‍ය ද්‍රව්‍ය
රෝස, තද දම්, මෙරූන්, නිල්, කහ හා
කොළ වර්ණ ඩබල්
සයිඩ් කේ‍්‍්‍රප් කඩදාසි
2020/02/19 තරුණි බලන්න