වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
චයිනීස් කොළරය යෙදූ ප්රින්සස් ලයින් හැට්ටයක හැඩ
ජනවාරි 13, 2021

හැඩැට අඳින්න කැමැති තරුණියන් වෙනුවෙන් අපි අද තවත් ලසස්නම සාරි හැට්ට විලාසිතාවක් ගෙන එනවා. උත්සව අවස්ථාවකට අඳින්න ගැළපෙන මේ සාරි හැට්ටය ඔබේත් තේරීම නම් එය මෙලෙස ඔබේ අතින් ම මසාගන්න.
ඉදිරි පළුව
මූලික ඉදිරි පළුව පිටපත් කරගන්න. කර AB, උරහිස BC, අත් කට CD,, ඉණ EF ලෙස නම් කරගන්න.
2021/0/13 තරුණි පුවත්පත බලන්න
උපදෙස් - ප්රවීණ මැහුම් උපදේශිකා
ෂර්මිලා රණවීර