බැතිබර කඨින චීවර පූජාව මෙහෙම ලස්සන කරමු

සැප්තැම්බර් 23, 2024

කඨින චීවර පූජාව අටමහා කුසල්වලින් ප්‍රධානම එක එවන් පූජාවකට දායකවීමේ කුසලය අතිමහත්. මේ කඨින චීවරය තැම්පත් කරන බන්දේසිය හැඩ කළ හැකි අපූරුවයි. සැදැහැ සිතින් ඔබත් මේ පුණ්‍ය කටයුත්තට දායක විය හැකියි. බලන්නකො මල් ගෙත්තම් කරමින් මේ නිර්මාණය කර තිබෙන අපූරුව.

 

බැතිබර කඨින චීවර පූජාව මෙහෙම ලස්සන කරමු.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පළමුව අපි රිබන් මල නිර්මාණය කරමු.

* අඟල් 1 1/2 රිබන් රෝලක්

* පහනක්

* කතුරක්

* ග්ලූගන්

* අඟලක වෙල්වට් රවුමක්

* අඟල් 2 හෝ 3 ඝනකම් රෙදිවලින් රවුමක්

 

උපදෙස් :-

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී උසස් ඩිප්ලෝමාධාරීනී ආචාර්ය

කල්‍යාණි විජේගුණසේකර