වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ඇය ඩිලීෂියා නිශාදි
ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.
ඡායාරූපය - ශාන් රූපස්සර
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ
෴ Related Articles ෴
නව පරපුරේ මේ හැඩකාර තරුණයාට විවිධ නම්වලින් ආමන්ත්...
සියුමැලි සුකොමළ බව මඳකට පසෙක ලා ඔවුන් රාජකාරියේ...
විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනිගීතානි උඩුගමකෝරාළ...
Professional and career Women Awards රන්...
වසර 24 ක ඇයගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ...
මව්පියන්ගේ ලෝකය හැඩවෙන්නේ දරුවන්ගෙනි. ඔවුන්ගේ...