වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පොඩිත්තන්ට සතුට ගෙනා පාට පාට බකමූණා
ජුනි 12, 2019
බකමූණා එතරම් ප්‍රියමනාප සතෙක් නොවේ. ඒත් වර්ණවත් රෙදි භාවිතකර සකසා ඇති මේ බකමූණු හාමිට නම් පොඩිත්තෝ බොහෝ කැමැති වේවි. එහෙම නම් අපි මේ යාළුවා පොඩිත්තන්ට නිර්මාණයකර දෙමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ගැළපෙන වර්ණ මුද්‍රිත රෙදි
කහ සහ සුදු ෆෙල්ට් රෙදි
කළු බොත්තම් දෙකක්
බේබි රිබන් කොටසක්
සුදු රේන්ද කෑල්ලක්
ගැළපෙන වර්ණ නූල්
පතරොම සැකසීමට බෝඩ්
පෑන්, පැන්සල්
කතුරු
පිරවීමට පුළුන් හෝ පැඩිං
2019/06/12 තරුණි පුවත් පත බලන්න
෴ Related Articles ෴
''ෂා...හරිම ලස්සන බතික් සාරියක්. කොහෙන්ද...
මුතුකුඩ, අටපිරිකර, පාවඩ, උඩුවියන්, දේවතා කුඩ වගේම...
මැහුම් ක්ෂේත්රයේ වසර 40 ක් පමණ රැඳී සිටින පතරොම්...
ඇය අනුෂා ඉන්දු කුමාරි වර්ණකුල. මාතර උල්ලල...
කොරෝනා වසංගතය දිරියෙන් නැගී සිටින්නට ආශීර්වාදයක්...
ජීවන වියදම ගැන සන්තාප වනවාට වඩා පවුලේ ආදායම...
“මගේ අම්මා, තාත්තා දෙදෙනාම රාජ්‍ය සේවකයෝ. අයියයි...