වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ගොතමු අපිත් ලස්සන මල්
සැප්තැම්බර් 4, 2019
ගෙතුම් කලාවේ ලස්සන නිමැවුමකට මල් සම්බන්ධ කිරීමෙන් එහි ආකර්ෂණය වැඩි කළ හැකියි. මෙම මල් ද ගෙතුම් කලාවෙන්ම නිමකර ගැනීමෙන් එහි වටිනාකම වැඩි වේ. එපමණකත් නොව මෙම මල් අනෙකුත් එම්බ්‍රොයිඩරි කලාවන්ගෙන් නිර්මාණය කරන අත්කම් සඳහා ද එක්කර ගත හැකියි. එමඟින් ඒවායේ වටිනාකම් ද ඉහළ නංවයි. ඒ නිසා අපි තනි තනි මල් ගොතන ආකාරය පසුගිය පාඩමෙන් ඔබට පහදා දුන්නෙමු. මේ එම මල් රටා ගෙතීමේ දෙවැනි පියවරයි.
2019/09/04 තරුණි බලන්න
උපදෙස් - සම්මානලාභී වූල් ගෙතුම් හා නූල් රේන්ද ගෙතුම් නිර්මාණ ශිල්පිනී
කේ. එම්. දර්ශනී
ඡායාරූප
ද ටෙනිසන් එදිරිසිංහ
෴ Related Articles ෴
පුංචි සන්ධියේ තමන් තුළ පවත්නා හැකියාව...