ඇය ඩිලීෂියා නිශාදි

ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store  හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.

පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්‍රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.

 

 

ඡායාරූපය - ශාන් රූපස්සර
 
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.