වර්ෂ 2025 ක්වූ June 02 වැනිදා Monday
ඇය ඩිලීෂියා නිශාදි
ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.
ඡායාරූපය - ශාන් රූපස්සර
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ
෴ Related Articles ෴
මුළු ලෝකයම කොරෝනා වසංගතය හමුවේ දැඩි ලෙස...
ජීවිතේ කියන්නේ අපූරු දෙයක්. එය...
HDFC බැංකුවේ සභාපතිනිය වසන්තා මංචනායක ...
අම්මා ගැන කොතැනින් ලියා කොතැනින් අවසන් කරන්න දැයි...
දශක පහක් ඉක්මවමින් 52වැනි වියට පා තබන තරුණී...
කිසියම් අයකුට වයස් බේදයකින් තොරව මිනිසුන්...
කවරයේ කතාව අද තරුණී කවරය සරසන්නේ සම්මානනීය...
කවරයේ කතාවඇයගේ රුව නොදැක හඬ ඇසූ පමණින් හඬට ආදරය...