වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
තවත් ගැහැනියකට ශක්තියක් වන්න
අප කවුරුත් සර්ව සම්පූර්ණ වුණ පුද්ගලයන් නෙමෙයි. ඒක අපි දන්නවා. අපේ ජීවිත ගලාගෙන යන්නෙ අඩුපාඩු හදාගෙන. නමුත් ඒ අඩුපාඩු හරිවිදිහට හඳුනාගෙන, නිවැරැදි කරගන්න අපි හරියට දන්නේ නැහැ.
ඒ නිසාම අපි ගොඩක් වෙලාවට මිනිසුන් අතර සමච්චලයට ලක්වෙන්න පුළුවන්. පන්සලකට යනකොට අපි කොහොමද යන්න ඕනේ කියලා. සමාජය හදලා දීපු රාමුවක් තියෙනවා. අම්මා කෙනෙක් වුණාම ඔයා ඉන්න ඕනේ මෙහෙමයි කියලා සමාජය සම්මත කරගත්ත ක්‍රම තියෙනවා.
ඒවායින් පිට ගියොත්, සමාජ සම්මත ක්‍රමයෙන් වෙනස්ව වැඩ කරන අයට චෝදනා කරන්න, අපහාස කරන්න අපේම අය සැදී පැහැදී ඉන්නවා. ඒ නිසාම, විශේෂයෙන්ම කාන්තාවන් ටචඵඩඪධද කරන්න, වෙනස් අදහස් ප්‍රකාශ කරන්න බයෙන් ඉන්නවා. මවක්, බිරියක් තම ආශාවල් හිතේම හිරකරගෙන ඉන්නවා. සිහින මවාගෙන ඒ සිහින සැබෑ කරගන්න බැරුව හිත ඇතුළෙම සිහින බොඳකර ගන්නවා. තවත් කාන්තාවකගේ ඉදිරි ගමනට බාධා කරලා තියෙන්නේ තවත් කාන්තාවක් විසින්මයි. මෙවැනි තත්ත්වයන් තාමත් මේ නවීන සමාජය තුළත් සිදුවෙනවා. අවශ්‍ය වැදගත්, වැඩදායී, සාර්ථක පණිවුඩය සමාජයට යන්නෙ නැහැ. එහෙමත් නැත්නම් සමාජගත කරන්න ඉඩදෙන්නෙ නැහැ.
2020/03/04 තරුණි බලන්න
උපදෙස්
දීප්ති පෙරේරා
රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා