වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පීකුදු නිතර ආහාරයට සුදුසුද?
ජුනි 12, 2019
මාංසමය ආහාරයක් වූ පීකුදු පෝෂණ ගුණයෙන් ඉහළයි. ඒ නිසාම ඇතැම් කෙනකු පීකුදු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්නට පෙලඹෙනවා.
නමුත් පීකුදු කියන්නෙ එහෙම එකදිගට ආහාරයට ගන්න සුදුසු දෙයක් නෙමෙයි. සතියකට දින දෙකක් හෝ තුනක් මේ විදිහට පීකුදු ආහාරයට ගත්තත් කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් පීකුදු ආහාරයට ගැනීම සීමා කරන්නම වෙනවා. එවැනි අය වෛද්‍ය උපදෙස් සහිතව තමයි පීකුදු වාගේ දේවල් ආහාරයට එකතු කරගත යුත්තේ.
උපදෙස්
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ
෴ Related Articles ෴
ළඟදීම අපටත් ගෙදරදීම ඇන්ටිජන් පරීක්ෂණයක්...
ඩෙල්ටා ප්‍රභේදයේ ශ්‍රී ලංකා ආක්රමණයත් සමඟ...
කෙනකු මේ ලොවට ඉපදෙන විටම මරණය නළලේ කොටාගෙන...
අපි දෙහි ගෙඩියක් කෙලින්ම කටේ තබා ගත්තොත් ඇඟ...