මේෂ උත්සාහය, උනන්දුව නිතර බලවත් වේ. තම නිපැයුම් නිර්මාණ බිහිවන සතියකි. ස්වයං රැකියා බලාපොරොත්තු සාර්ථක වේ. රැකියාවේ සාමකාමී තත්ත්ව උදාවේ. විදේශ රැකියාවලට හිතවත් අයගේ සහාය හිමිවේ. ප්‍රේම සබඳතාවල දුරස්ථභාවයක් මතුවෙයි. …
ජ්‍යෙතිෂය
-
-
අලුතෙන් නිෙවසක් ඉදිකිරීමේදී බැලිය යුතු පරාසය පිළිබඳව ඔබගේ දැනුම්වත් බව ඉතා වැදගත් වේ. අද ලිපියෙන් එම සියලු කාරණා එක්තැන් කර සංක්ෂිප්ත සටහනක් ඔබට ලබා දෙන්නෙමු. දෝෂ නොවී ලස්සන නිෙවසක් සාදා …
-
නිවෙසක වාස්තු බැලීමේ පළමු සහ හොඳම වේලාව වන්නේ නිෙවස සැලසුම් කරන අවස්ථාවයි. ඒ පසුවට ඇතිවන දෝෂ නිවැරදි කිරීමේදී සිදුවිය හැකි කැඩීම්, වෙනස් කිරීම් මෙහිදී සිදු නොවන නිසා. වාස්තු බැලීම මඟින් …
-
කන්‍යා ලග්න හිමියන්ගේ කලබල ගතිය ඇතිවේ. වෘෂභ ලග්න හිමියන්ගේ ශක්තිමත් බැඳීම් මතුවේ. මේෂ දැඩි ගති ඇති කරයි. විදුලිය සම්බන්ධ කටයුතුවල නියුතු අයට සුබ වේ. ඉහළ නිලධාරීන්ගේ උපකාර හිමිවේ. විදේශගතවීම් සාර්ථක …
-
-
-
-
-
-
