වර්ෂ 2024 ක්වූ May 06 වැනිදා Monday
ළයාන්විතයාගේ ‘මනමාල හැන්දෑව‘ 28 නෙළුම් පොකුණේ
ජනවාරි 22, 2024
ප්රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ‘මනමාල හැන්දෑව‘ ගී ප්රසංගය 28 වැනි ඉරු දින සවස 6.45ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වේ.
පෙර අවස්ථාවන්හි දී මෙන්ම මෙවර ද මේ මනමාල හැන්දෑව ප්රසංගය පවත්වනු ලබන්නේ තවත් රෝගී ජීවිත රැසකගේ පණනල රැකගැනීමේ උදාර පරමාර්ථයෙනි. ඒ අනුව මේ ප්රසංගයෙන් ලැබෙන දායකත්වයෙන් කොළඹ මහ රෝහල සඳහා කෘතිම ශ්වසනය ලබාදිය හැකි සී.පී.ආර්. (Cardio Pulmonary Resuscitation) යන්ත්රයක් ලබාදීමට බලාපොරොත්තු වේ.
෴ Related Articles ෴
ඇඟිලි දහයෙන්ම චිත්ර අඳින විශ්වකර්ම තරුණියක්.ඔව්...
මේ ආදර්ශවත් සිදුවීම ගැන සටහනක් නොතියාම...