අපේ රටේ ප්‍රචලිත අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු මහවන්නි සත්පත්තුව ආශ්‍රිතව ගොඩනැඟී ඇති මහා දේව පුරාණයේ දෙවි දේවතාවුන් ඇතුළු බහිරව දේවත්වයෙන් සලකනු ලැබේ. බහිරව, වයිරව, බැරැන්ඩි හඳුන්වනු ලබන මෙම දෙවියා භූමිගත වස්තුවලට …
ජ්‍යෙතිෂය
-
-
මේෂ අන් අය හා තරමක් ගැටෙන ස්වභාවයක් මතු වේ. අහිමිවීම් – අලාභහානි කරදර තරමක් යෙදෙන සතියකි. ගමන් බිමන් යාමේදී පරිස්සම්වන්න. ශාරීරිකව නිතර උෂ්ණ රෝග වැඩි වේ. මූත්‍රා ආශ්රිත රෝග මතුකරයි. …
-
මිනිසාගේ මූලික අවශ්‍යතාවන් සන්තර්පනය කර ගැනීමේදී තමාටම කියා නිෙවසක් ඉදිකර ගැනීමට සියලු දෙනාම සිහින දකිති. එමෙන්ම එය වාස්තු විද්‍යානුකූලව ඉදිකර ගැනීමට සියලු දෙනාම අපේක්ෂා කරති. නිෙවසක් ඉදි කරගැනීමේ දී ආලින්දය, …
-
මේෂ ජීවිතයේ සමාජයේ යහපතක් හා ප්‍රසිද්ධියක් ලබන අතර ලෙඩ අසනීප ගතිවලින් දියුණුවක් සුවපත් ලබන අතර පින්දහම් කටයුතුවලට ද යොමුවන වන සතියකි. මිතුරන් හා කටයුතු බහුල අතර බොහෝ දස්කම් ඉස්මතු වී …
-
-
-
-
-
-
