අප නිෙවසක් ඉදිකිරීමේදී හෝ අලුත්වැඩියා කිරීමේදී ඉතිරිවන, එසේත් නැතිනම් කැඩී බිඳී යන ටයිල් කැට බොහෝ විට සැලකෙන්නේ ඉවතලන කුණු කසළ ලෙසය. නමුත්, මඳක් නිර්මාණශීලිව සිතන්නේ නම්, මෙම වර්ණවත් ටයිල් කැබලි …
ස්වයං රැකියා
-
-
අප එදිනෙදා භාවිත කර ඉවත ලන ද්‍රව්‍ය අතර බොත්තම්වලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ඇඳුම් පැලඳුම් පරණ වූ විට හෝ පළුදු වූ විට අපි බොහෝ විට ඒවා සමඟ ඇති බොත්තම් ද ඉවත …
-
සිප්පිකටු යනු සොබාදහමේ සුන්දර නිර්මාණයකි. ඒවා වෙරළට ගොඩගසන නිසරු දෙයක් ලෙස පෙනුණත්, නිර්මාණශීලිව බැලුවොත් සිප්පිකටු භාවිතයෙන් විවිධ අලංකාර නිර්මාණ රාශියක් සෑදිය හැකිය. ඔබේ නිෙවස අලංකාර කිරීමට, තෑගි දීමට හෝ විනෝදාංශයක් …
-
ඔබේ නිර්මාණශීලී හැකියාවන් ඔප්නංවා ගැනීමටත්, එදිනෙදා ජීවිතයට වර්ණවත් බවක් එක්කර ගැනීමටත් කදිම අවස්ථාවක් මෙන්න. සරල කැන්වස් (Canvas) බෑගයක් ඔබේ අතින්ම හැඩකරගන්නේ කෙසේදැයි දැන් අපි බලමු. බෑගය පින්තාරු කරන ආකාරය අවශ්‍ය …
-
-
-
-
-
-
