සත්ත්ව මුහුණු කොට්ට පෙළක්

ඔක්තෝබර් 30, 2019

අම්මාගේ සෙනෙහසේ දැවටෙමින් වැඩෙන සිඟිති දරුවෝ ගෙදරටම සිරියාවයි. ඒ හින්දා පුංචි හිත් සතුටට පත්කරන්න එයාලා ආදරේ කරන දෙයක් අම්මගේ අතින් හදලා දෙන්න ඇත්නම් හොඳයි නේද? මෙන්න, ඒ සඳහා අනගි නිමැවුම් පෙළක්. පුංචි දරුවෝ ආසා කරන විදිහට කුෂන් කිහිපයක් සදා දුන්නොත් හොඳයි නේ. මේවා කොට්ට ලෙසත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේවා කොට් එකක වටේට, ඇඳ වටේට තියන්නත් පුළුවන්. ඩේ කෙයා(ර්) එකකටත් අපූර්ව ආකර්ෂණයක් ගෙන දෙන්න මෙවැනි කොට්ට පෙළකට පුළුවනි.

2019/10/30 තරුණි බලන්න