වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
මල් හැඩයට ටේබල් මැට්ස්
පෙබරවාරි 5, 2020

නිවෙස සරසන්න ආයිත්තම් ගොතන ඔබට අද තිළිණ කරන්නේ කෑම මේසය සරසන්නට කදිම ටේබල් මැට් එකකි. මල් හැඩයට ගොතා ඇති නිසා මෙහි අලංකාරයත් වැඩියි. විවිධත්වයක් සොයන ඔබට පුළුවන් මේ වගේ ලස්සන මැට්ස් කිහිපයක් ම ගොතා මිතුරියකට තිළිණ කරන්න. අපි දැන් මේ ලස්සන මැට්ස් ගොතන ආකාරය පියවරයන් අනුව විමසා බලමු.
1. මුලින්ම දම්වැල් 11 ගොතන්න.
උපදෙස්
වූල් ගෙතුම් හා නූල ් රේන්ද
ගෙතුම් නිර්මාණ ශිල්පිනී
කේ. එම්. දර්ශනී
2020/02/05 තරුණි බලන්න