වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පීකුදු නිතර ආහාරයට සුදුසුද?
ජුනි 12, 2019
මාංසමය ආහාරයක් වූ පීකුදු පෝෂණ ගුණයෙන් ඉහළයි. ඒ නිසාම ඇතැම් කෙනකු පීකුදු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්නට පෙලඹෙනවා.
නමුත් පීකුදු කියන්නෙ එහෙම එකදිගට ආහාරයට ගන්න සුදුසු දෙයක් නෙමෙයි. සතියකට දින දෙකක් හෝ තුනක් මේ විදිහට පීකුදු ආහාරයට ගත්තත් කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් පීකුදු ආහාරයට ගැනීම සීමා කරන්නම වෙනවා. එවැනි අය වෛද්‍ය උපදෙස් සහිතව තමයි පීකුදු වාගේ දේවල් ආහාරයට එකතු කරගත යුත්තේ.
උපදෙස්
කායික රෝග
විශේෂඥ වෛද්‍ය
ප්‍රදීප් කුමාරසිංහ
෴ Related Articles ෴
මේ දිනවල කවුරුත් කතා කරන්නේ කෝවිඩ් - 19 ට ලබා දෙන...
ගෙවී ගිය 2021 වසර සමස්ථ ලෝකයටම අභියෝගාත්මක...
දත් තිස් දෙක මැද දිව මෙන් මිනිසාට ජීවත් වීමට...