වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
චීස් එග් බෝට්ස්
ජූලි 17, 2019

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 10 ක්
ලුණු, ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින්
චීස් ග්‍රෑම් 50 ක්
බටර් ග්‍රෑම් 100 ක්
සාදන පිළිවෙළ
බිත්තර හොඳින් තම්බා ගන්න. එසේ තම්බාගත් බිත්තර නොකැඩෙන සේ දෙකට කපා ගන්න. කපාගත් බිත්තරවල කහමදය ඉවත් කර සුදුමදය පසෙකින් තබන්න.
භාජනයක් ගෙන ඉහත ඉවත් කරගත් කහ මද, බටර්, චීස්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍ය පමණට යොදා හොඳින් මිශ්‍ර කරගන්න. මෙය ඉතා හොඳින් කැබලි නොතිබෙන පරිදි ක්‍රීම් එකක් ලෙස මිශ්‍ර වී තිබිය යුතුයි.
2019/07/17 තරුණි බලන්න