නව පරපුරේ යොවුන් රංගන ශිල්පීන් අතර යෂ් වීරසිංහට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ආලේ, 24 ලව් ස්ටෝරි, සැන්ඩි, විසේකාරි, වෙස්, හේලි, බ්‍රෝ, කියා දෙන්න ආදරේ තරම් ඇතුළු ටෙලි නාට්‍ය රැසක රංගනයෙන් …
විශේෂාංග
-
-
ආදරය කියන්නේ අපේ හදවතට දැනෙන හැඟීමක් විතරක් නෙවෙයි. ආදරය අපේ මොළය තුළ සිදුවන රසායනික ක්‍රියාවලියක ප්රතිඵලයකි. මෙම ක්‍රියාවලියට උදවු වන හෝමෝනය ඔක්සිටොසින් හෙවත් ආදර හෝමෝනය ලෙස හඳුන්වයි. මෙම ඔක්සිටොසින් හෝමෝනය …
-
අධ්‍යාපනය සාර්ථක ජීවිතයකට ලබා දෙන පියාපත් වැනිය. ඒ පියාපත්වලින් පියාසැරිය ලබන සිසු සිසුවියන්ට නිදහසේ ලොව සරන්නට අවස්ථාව සැලසේ. ඒ අනුව සාර්ථකව අධ්‍යාපන කටයුතු සිදු කිරීමෙන් සාර්ථක ජීවිතයකට අඩිතාලමක් ලැබෙනු නිසැකය. …
-
මොහොතකට ගැඹුරින් සිතන්න. ඔබ අද සිටින තැන සිටින්නේ ඔබේම දක්ෂතාව සහ කැපවීම නිසාම පමණක්ද? පිළිතුර ‘නැත’ යන්නයි. මිනිසෙකුගේ සාර්ථකත්වය පිටුපස ඔහු තනිව කරන අරගලයට වඩා, ඔහු දිනපතා ඇසුරු කරන සමීපතම …
-
-
-
-
-
-
