අද වන විට බොහෝ දෙනෙක් තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය එළවළු සහ පලතුරු නිෙවසේදීම වගා කර ගැනීමට උනන්දු වෙති. එහෙත් වගාව ආරම්භ කළ මොහොතේ සිට අස්වැන්න නෙළන තෙක් විවිධ කෘමි හානි …
විශේෂාංග
-
-
නිවිති සම්බෝල අවශ්‍ය දුව්‍ය නිවිති කොළ 15ක් පමණ රතුලූනු ගෙඩි 6/7 අමුමිරිස් කරල් දෙකක් ගාගත් පොල් මේසහැදි 4 උම්බලකඩ මේසහැදි 1 දෙහි ඇඹුල් (රස අනුව) රස අනුව ලුනු සාදන ආකාරය …
-
වර්තමාන රංගන ක්ෂේත්රය තුළ ඉහළින්ම වැජඹෙන, විශේෂයෙන්ම රිදී තිරය තුළත් ඒ වගේම පුංචි තිරය තුළත් තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින වර්තමාන පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක ලෙස උදාරි වර්ණකුලසූරිය හඳුන්වා …
-
ලාංෙක්ය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානයත්, අතීත සිංහල ප්‍රභූ පරපුරක තේජසත් මැනවින් විදහාපාන සුවිශේෂී ස්මාරකයක් ලෙස මඩුවන්වෙල වලව්ව හැඳින්විය හැකිය. සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, කොළොන්න කෝරළයට අයත් මඩුවන්වෙල ග්‍රාමයේ පිහිටි මෙම …
-
-
-
-
-
-
