පිච්ච මල් වගාව පිළිබඳ හැඳින්වීමක් කළොත්? ලංකාවේ පිච්ච මල් වර්ග දෙසීයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. දැනට මිනිස්සු පාවිච්චි කරන්නේ වර්ග දහයත් පහළොවත් අතර ප්‍රමාණයක්. පිච්ච මල් කියන්නේ ඖෂධීය ගුණය අනූන මල් …
ස්වයං රැකියා
-
-
පවුලේ ආර්ථික දරිද්‍රතාව උහුලා ගැනීමට නොහැකි වූ විට බොහෝ කාන්තාවන් සිදු කරනුයේ විදේශගත වීමය. ඇය ද එසේය. නමුත් දහසක් බලාපොරොත්තු තබා විදේශගත වූ පසු තිබූ තුට්ටු දෙකත් නැතිව නැවත ලංකාවේ …
-
ස්වයං රැකියා
ව්‍යාපාරයක හීනය සැබෑ වෙන්න ආරම්භයේදී තිබුණු උනන්දුව අවසානය තෙක් තිබිය යුතුයි
by Thanushikaජීවන වියදම ගැන සංතාප වෙනවාට වඩා පවුලේ ආදායම වැඩිකර ගැනීමට වෙහෙසීම නුවණැති පිළිවෙතයි. ඇය ගීතිකා සුභාෂිණි. මීට වසර ගණනාවකට ඉහත දී කොටිගල වත්ත, දික්කුඹුර, අහංගම පිහිටි “ගී මාල්” නිෂ්පාදනවල හිමිකාරිනිය …
-
කුරුඳුවලින් කුරුඳු තේ ඇතුළු විවිධ නිෂ්පාදන කරද්දි සංජුට හිතුණා කුරුඳුවලින් සබන් කෑල්ලක් හදන්න. විරල නිෂ්පාදන අයිතමයක් වේවි යැයි සිතූ නිසා එයට හොඳ ඉල්ලුමක්ද පවතී යැයි ඇගේ සිත කීවා. එහෙත් මුලින්ම …
-
-
-
-
-
-
Older Posts
