වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සත්ත්ව මුහුණු කොට්ට පෙළක්
ඔක්තෝබර් 30, 2019
අම්මාගේ සෙනෙහසේ දැවටෙමින් වැඩෙන සිඟිති දරුවෝ ගෙදරටම සිරියාවයි. ඒ හින්දා පුංචි හිත් සතුටට පත්කරන්න එයාලා ආදරේ කරන දෙයක් අම්මගේ අතින් හදලා දෙන්න ඇත්නම් හොඳයි නේද? මෙන්න, ඒ සඳහා අනගි නිමැවුම් පෙළක්. පුංචි දරුවෝ ආසා කරන විදිහට කුෂන් කිහිපයක් සදා දුන්නොත් හොඳයි නේ. මේවා කොට්ට ලෙසත් භාවිත කරන්න පුළුවන්. ඒ වගේම මේවා කොට් එකක වටේට, ඇඳ වටේට තියන්නත් පුළුවන්. ඩේ කෙයා(ර්) එකකටත් අපූර්ව ආකර්ෂණයක් ගෙන දෙන්න මෙවැනි කොට්ට පෙළකට පුළුවනි.
2019/10/30 තරුණි බලන්න
෴ Related Articles ෴
අසිරිමත් තෙමඟුල සිහි ගැන්වීම සඳහා බෞද්ධයන්...
පසුගිය සතියේ අපි ඔබට ප්‍රෝෂන් ඩයි (Reactive...
කලා නිර්මාණ ගොඩනැගීමේ දී අත්‍යවශයෙන්ම තිබිය යුතු...
තරුණි පාඨක ඔබට පමණක් ම අප විසින් ලබාදුන් නොමිලේ...