වර්ෂ 2025 ක්වූ May 26 වැනිදා Monday
ඇය ඩිලීෂියා නිශාදි
ජූලි 3, 2019

රුවැති, හැඩැති යුවතියක් වන ඇය දැනට තලවතුගොඩ Nils Store හි අලෙවි කළමනාකාරිනියක් ලෙස සේවය කරයි.
පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අලෙවි ක්ෂේත්රයට පිවිසි ඩිලීෂියා කලා කටයුතුවලටත් ඇලුම් කරන්නියක් වන අතර නව පරපුරේ නිරූපණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන්නීය. නිරූපණ ක්ෂේත්රයෙන් ඉදිරියට යෑම ඇයගේ බලාපොරොත්තුවයි.
ඡායාරූපය - ශාන් රූපස්සර
හැඩගැන්වීම - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී
රේණුකා කුමාරි
සැලෝන් තාරුදී
මිනුවන්ගොඩ
෴ Related Articles ෴
සංගීතය විශ්වය පාලනය කරන සංකීර්ණ ජාලයේ කොටසකි. එය...
හෙළයේ මහා කලා මංගල්‍යය සරසවිය සම්මාන උළෙල මේ මස...
ඇඟිලි දහයෙන්ම චිත්‍ර අඳින විශ්වකර්ම තරුණියක්.ඔව්...
මේ ආදර්ශවත් සිදුවීම ගැන සටහනක් නොතියාම...