වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
යුවතියන්ගේ සිහින සොරාගත් ඉද් ශීරන් සමඟ thinking out loud
කාලයත් සමඟ තරුණ සිත් ආකර්ෂණය කරගන්නා තරුත් වෙනස් වෙනවා. මේ නිසා වත්මන් තරුණ පරපුර තමන්ගේ වයසට ගැළපෙන තරු කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයක් නෙමෙයි. ඉද් ශීරන් කියන්නේ තාරුණ්‍යය ආකර්ෂණය කරගත් තවත් තරුවක්. කවුද මේ ඉද් ශීරන්…?
එඩ්වර්ඩ් ක්‍රිස්ටෝපර් ශීරන් නමින් 1991 පෙබරවාරි 17 එංගලන්තයේ බටහිර යෝක්ෂියර් හි හැලිෆැක්ස්වල ඉද් උපදිනවා. වයස අවුරුදු 11ක් වෙනකොට ඔහු සිංදු ලියන්න. ඒ කියන්නෙ ගී පද රචනය ආරම්භ කරනවා. අද වන විට ඔහු නළුවෙක්, ගායකයෙක්, ගී පද රචකයෙක්, ගී පටිගත කරන්නෙක්, නිෂ්පාදකයෙක්. ගායකයෙක් විදියට පොප්, ෆ්ලොක්-පොප් වගේම සොෆ්ට් රොක් සංගීතය හරහා ඔහු ඔබට හමුවෙනවා. මේ වන විට ඉද් සංගීත සම්මාන 354 ක් වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් සම්මාන 123ක් හිමිකරගෙන තියෙනවා. ඒ නිසා ඔහුගේ හැකියාව හා දක්ෂතාව ගැන ඔබට හිතාගන්න පුළුවන් නේද? teddysphotos ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමයි.
ඇයි මම ඔබට ඉද් ශීරන් ගැන කියන්නෙ?
ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු වෙනවා නම් ඉංග්‍රීසි ගීත ඇසීමත් ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් කරනවා. ඉද් ශීරන් ගෙ ගීතත් ඔබට ඒ සඳහා හොඳ තෝරාගැනීමක්. මේ කාලෙ ජනප්‍රිය ගායකයෙක් නිසා ඔබ ඔහු ගැන අහලත් ඇති. කොහොම නමුත් අපි තාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ බ්‍රිතාන්‍ය හුරුවට නිසා ඔබත් ඉද් ගේ ගීත රස විඳින්න පුරුදු වෙන්න.
යූටියුබ් එකේ ඉද් ගේ ගීත තියෙනවා. ඒ නිසා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැති ඔබ වෙනුවෙන් ඔබ සවන් දිය යුතුම ඉද්ගේ ගීතයකි ෙම්.
ආදරය කියන්නේ හැමෝටම ආදරණීය දෙයක්. ඉද්ගේ "thinking out loud"(තින්කිං අවුට් ලවුඩ්) ගීතය ආදරය ගැන ආදරණීය ලෙස ගැයෙන ගීතයක්. මේ ගීතය 2016 ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම පොප් තනි ඉදිරිපත් කිරීම ලෙසත් වසරේ ගීතය ලෙසත් සම්මානයට පාත්‍ර වුණා.
thinking out loud
ගීතයේ පද මාලාව
When your legs don't work
like they used to before
And I can't sweep you off of
your feet
Will your mouth still
remember the taste of my
love
Will your eyes still smile from
your cheeks
And darling I will be loving
you 'til we're 70
And baby my heart could still
fall as hard at 23
And I'm thinking 'bout how
people fall in love in
mysterious ways
Maybe just the touch of a
hand
Oh me I fall in love with you
every single day
And I just wanna tell you I am
So honey now
Take me into your loving
arms
Kiss me under the light of a
thousand stars
Place your head on my
beating heart
I'm thinking out loud
Maybe we found love right
where we are
When my hair's all but gone
and my memory fades
And the crowds don't
remember my name
When my hands don't play
the strings the same way, mm
I know you will still love me
the same
'Cause honey your soul can
never grow old, it's evergreen
Baby your smile's forever in
my mind and memory
I'm thinking 'bout how
people
fall in love in mysterious
ways
Maybe it's all part of a plan
I'll just keep on making the
same mistakes
Hoping that you'll
understand
But baby now
Take me into
your
loving arms
Kiss me under the light of a
thousand stars
Place your head on my
beating heart
I'm thinking out loud
That maybe we found love
right where we are, oh
So baby now
Take me into your loving
arms
Kiss me under the light of a
thousand stars
Oh darling, place your head
on my beating heart
I'm thinking out loud
That maybe we found love
right where we are
Oh baby, we found love right
where we are (maybe)
And we found love right
where we are