වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
පාස්පෝට් එම්.පී.අයි. ඇතුළු සිනමාහල්වල
ඔක්තෝබර් 7, 2024

ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කළ, වෛද්‍ය විරන්ජිත් තාඹුගල නිෂ්පාදනය කළ පාස්පෝට් චිත්‍රපටය එම්.පී.අයි. ප්‍රදර්ශක මණ්ඩලය ඇතුළු සිනමා ශාලාවල තිරගත වේ.
මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, නයනතාරා වික්‍රමාරච්චි, මල්කාන්ති ජයසිංහ, දර්ශන් ධර්මරාජ් ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සහ විදෙස් රංගන ශිල්පීන් ද මේ සඳහා රංගනයෙන් එක් වෙති.
෴ Related Articles ෴
අනෝමා ජනාදරී ලාංකේය සිනමා රංගනයේ දැවැන්තම...
ජීවිතය සුන්දරය. එසේ වුව එකී සුන්දරත්වය දකින්නට හෝ...