වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
පුංචි පැටවුන්ට කිඹුලා බනිස්
සැප්තැම්බර් 4, 2019

සීනි කැට කර කර ගා රසට හැපෙන උණු උණු කිඹුලා බනිස් කන්න කවුද අකැමැති.
විශේෂයෙන්ම කට දැවිල්ලට අකැමැති පුංචි පැටවුන් සීනි තැවරුණු කිඹුලා බනිසකට බොහොමත්ම කැමැති වේවි. එහෙමනම් මේ විදිහට අපි ගෙදරදීම කිඹුලා බනිස් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි ග්‍රෑම් 350 ක්
ඊස්ට් ග්‍රෑම් 05 ක්
කිරි කෝප්ප 1/2 ක්
බටර් මේස හැඳි 02 ක්
සීනි ග්‍රෑම් 50 ක්
බිත්තර 01 ක්
ලුණු ස්වල්පයක්
මඳ උණුසුම් ජලය
සාදන ක්‍රමය
2019/09/04 තරුණි බලන්න
෴ Related Articles ෴
අපේ ගෘහිණියන් සැබැම දක්ෂ නිර්මාණශිලී කාන්තාවන්ය....