වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
වෙජිටබල් මසාලා
අවශ්‍ය ද්‍රව්‍ය
අර්තාපල් ග්‍රෑම් 250 ක්
කැරට් ග්‍රෑම් 150 ක්
බණ්ඩක්කා ග්‍රෑම් 150 ක්
බෝංචි ග්‍රෑම් 150 ක්
බී ලුනු ග්‍රෑම් 150 ක්
ගී්රන් පීස් (තම්බාගත්) ග්‍රෑම් 100 ක්
කපාගත් අමුමිරිස් කරල් 4 ක්
කරපිංචා කොළ මිටක්
දියකරගත් සියඹලා තේ හැන්දක්
මුදවපු කිරි මේස හැඳි 2 ක්
සීනි තේ හැඳි 1 ක්
තෙල් අඬු කෝප්පයක්
ලුණු රස පදමට
කොත්තමල්ලි කොළ ස්වල්පයක්
මසාලා පේස්ට් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
පොල් මේස හැඳි 1 ක්
වියළි මිරිස් කරල් 10 ක් (උණු වතුරේ පොඟවාගත්)
කොත්තමල්ලි ඇට මේස හැඳි 1 ක්
සුදූරු තේ හැඳි 1 ක්
සුදුලූනු බික් 5 ක්
ඉඟුරු අඟලක පමණ කැබැල්ලක්
කහ තේ හැඳි 1/2 ක්
සාදන ක්‍රමය
මුලින්ම මසාලා පේස්ට් එකට අවශ්‍ය සියලු ද්‍රව්‍යයන් ග්‍රයින්ඩරයට දමා වතුර ස්වල්පයක් එක්කර හොඳින් අඹරා ගන්න.
එළවළු වර්ග සහ අල තරමක කැබලි කපාගන්න.
උපදෙස්
සකුන්තලා කරුණාරත්න
වෝ කේටස් රුවන්වැල්ල
2020/01/15 තරුණි බලන්න