වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
රස පදමට හැඩට කේක්
1 - පාඩම
හරියට ගත යුතු කිරුම් මිනුම්
කේක් එකක් හරියට හදාගත්තොත් නම් කිසිම ප්රශ්නයක් නෑ. ඒත් මුල්වරට කේක් එකක් සාදාගන්න උත්සාහ ගන්න අයට අැතිවන ගැටලු නම් බොහොමයි. ඇතැම් විට කේක් එක හිතන විදිහට හැදුණේ නැතිනම් ගැටලුව මොකක්ද කියලාවත් හිතාගන්න බැහැ නේද? ඔන්න ඉතින් ඔබට එවැනි අපහසුතාවක් නොවන පරිදි අපි අද සිට හරියටම කේක් එකක් හදාගන්න අන්දම කියා දෙන්නෙමු.
මුළුතැන්ගෙයි කිරුම් තරාදියක් නොමැති අයට කේක් බඩු නිවැරැදි කිරුම් මිනුම් අනුව මෙලෙස ගණනය කරගත හැකියි.
මෙෂරින් කප් (Measuring Cup) කට්ටලය තුළ සම්පූර්ණ කප් එක, කප් එකෙන් බාගය, කප් කාල, කප් එකෙන් අරික්කාල වශයෙන් කප් 4ක් තිබේ.
සීනි (සුදු)
කෝප්ප 1ක් = ග්රෑම් 220ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 110ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 55ක්
පිටි
කෝප්ප 1ක් = ග්රෑම් 125ක්
කෝප්ප 3/4ක් = ග්රෑම් 95ක්
කෝපප 2/3ක් = ග්රෑම් 85ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 64ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 43ක්
කෝප්ප 1/4ක් = ග්රෑම් 32ක්
කෝප්ප 1/8ක් = ග්රෑම් 16ක් (අරික්කාල)
අයිිසිං ෂුගර්
කෝප්ප 1ක් = ග්රෑම් 128ක්
කෝප්ප 3/4ක් = ග්රෑම් 96ක්
කෝප්ප 2/3ක් = ග්රෑම් 85ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 64ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 43ක්
කෝප්ප 1/4ක් = ග්රෑම් 32ක්
කෝප්ප 1/8ක් = (අරික්කාලක්) ග්රෑම් 16ක්
බටර්
කෝප්ප 1ක් = ග්රෑම් 227ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 113ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 76ක්
කෝප්ප 1/8ක් = ග්රෑම් 16ක් (අරික්කාලක්)
කොකෝවා පවුඩර්
කෝප්ප 1ක් = ග්රෑම් 128ක්
කෝප්ප 3/4ක් = ග්රෑම් 96ක්
කෝප්ප 2/3ක් = ග්රෑම් 85ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 64ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 43ක්
කෝප්ප 1/4ක් = ග්රෑම් 32ක්
කෝප්ප 1/8ක් = ග්රෑම් 16ක්
පැණි
කෝප්ප 1ක් = ග්රෑම් 340ක්
කෝප්ප 3/4ක් = ග්රෑම් 25ක්
කෝප්ප 2/3ක් = ග්රෑම් 227ක්
කෝප්ප 1/2ක් = ග්රෑම් 170ක්
කෝප්ප 1/3ක් = ග්රෑම් 113ක්
කෝපප 1/4ක් = ග්රෑම් 85ක්
මේස හැඳි 2 ක් = ග්රෑම් 43ක්
සීනි (රතු)
කෝප්ප 1ක් = ග්රෑම් 220ක්
කොප්ප 1/2ක් = ග්රෑම් 110ක්
කොප්ප 1/3ක් = ග්රෑම් 73ක්
කෝප්ප 1/4ක් = ග්රෑම් 55ක්
කිරි
කෝප්ප 1ක් = මිලි ලීටර් 240ක්
කෝප්ප 3/4ක් = මිලි ලීටර් 180ක්
කෝප්ප 1/2ක් = මිලි ලීටර් 120ක්
කෝප්ප 1/3ක් = මිලි ලීටර් 80ක්
කෝප්ප 1/4ක් = මිලි ලීටර් 60ක්
උපදෙස්
සූපවේදී සර්වදර්ශනී අප්සරා