53 වැනි උදානයේ තිළිණ ජයග්‍රාහකයන් මෙන්න

සැප්තැම්බර් 5, 2022

 

තරුණී 53 වැනි සංවත්සරය වෙනුවෙන් පාඨක ඔබට ලබාදුන් පාඨමාලා හා තිළිණ ජයග්‍රාහිකාවන් තේරූ කුසපත් ඇදීම පසුගිය දා ලේක්හවුස් පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ඒ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණවිතාන මහතාගේ හා තරුණී කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙනි. මේ එම දිනුම් ඇදීම සිදුකළ අවස්ථාවයි.

පහත සඳහන් වන්නේ ජයග්‍රහණ හිමිකරගත් ඔබගේ නාම ලේඛනයයි. බලන්න, ඔබේ නමත් මෙහි සඳහන් වේදැයි කියා. පාඨමාලා පටන්ගන්නා ආකාරය ඔබගේ දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් වට්ස්ඇප් කරනු ලැබේ. පිරිත් පෙන්ඩන්ට් තිළිණ තැපැල් මඟින් එවනු ලබන අතර ඒ සඳහා මෙහි නම සඳහන් ජයග්‍රාහිකාවන් තම නම, ලිපිනය, හා දුරකථන අංකය පැහැදිලිව ලියා 0773149013 අංකයට වට්ස්ඇප් කරන්න.

 

ද බුඩිස්ට් ජුවෙලර්ස් ආයතනය පිරිනැමූ ලොකට් පිරිත් පෙන්ඩන්ට් හත හිමිකරගත් වාසනාවන්තියන්

 

1. ඩී. පී. කමලා සිල්වා - හික්කඩුව

2. පද්මා දිසානායක - හොරණ

3. ඩී. පී. සෝමසීලි - කිරිඳිවැල

4. එම්. කේ. බී. අයෝමා මල්කාන්ති - කුඩාගල්ගමුව

5. දිලේෂා පෙරේරා - කොළොන්නාව

6. එම්. අනුෂා කුමුදු මැන්දිස් - ගාල්ල

7. කේ. වී. ඩී. කමලාවතී - පිළියන්දල

 

රත්නමාලි ගාථා රත්නය අඩංගු රථවාහන රඳවන දහය හිමිකරගත් ජයග්‍රාහකයෝ

 

1. එන්. ජේ. එල්. එස්. කුමුදුනී - වඳුරඹ

2. චම්පා පවිත්‍රී ෆොන්සේකා - අවිස්සාවෙල්ල

3. එම්. ඒ. හේමචන්ද්‍ර පෙරේරා -- කොළඹ 09

4. නෙළුම් ප්‍රියන්ති විජේපාල - ගම්පොල

5. කුෂාණි සංජුලා ප්‍රනාන්දු - පානදුර

6. මනුරි කොඩිකාර - දිවුලපිටිය

7. චින්තා දිසානායක - මණ්ඩාවල

8. යු. පී. ඩබ්. රණසිංහ - වේයන්ගොඩ

9. සෝමා පල්ලෙකන්ද - ගැටහැන්න (රත්නපුර පාර)

10. එම්. ඩබ්. රම්‍යලතා - හිඟුරක්ගොඩ

 

 

කුකරි පාඨමාලාව හිමිකරගත් වාසනාවන්ත ජයග්‍රාහකයෝ

1. නයනා කුමාරි - හොරණ

2. රුවිනි නවෝද්‍යා - කඩවත

3. සචී විජයබණ්ඩාර - මීරිගම

4. එස්. ඒ. අයි. ආර්.ගුණරත්න - වේයන්ගොඩ

5. අමාලි මල්ලිකාරච්චි - කඩුවෙල

6. එස්.වී. සේනානායක - කුරුණෑගල

7. කේ.ශෙහානි සෞම්‍යා ආනන්ද - කෑගල්ල

8. දිනේෂා කුමාරි

9. ජී. ජී. ගගනී කෞමදී - ඇල්පිටිය

10. එස්. යූ. එස්. තෙවරප්පෙරුම - නුවර

 

මැහුම් පාඨමාලාව හිමිකරගත් ජයග්‍රාහකයෝ

 

1. ලතා වික්‍රමසිංහ

2. තිළිණි ශ්‍රිමාලි

3. ජී. ඒ. තරුෂි ශර්මිලා - පිළියන්දල

4. එස්. ආර්. මුතුමාලි - දෙමටගොඩ

5. පූර්ණිමා චමරි කුමාරි - දෙමටගොඩ

6. සුරංගා කුමුදුනී - පනාගොඩ

7. කේ. කේ. පී. රාජකරුණා - සීදුව

8. ඩබ්. ඒ. එම්. එස්. සමරකෝන් - මිනුවන්ගොඩ

9. අයෝමා මල්කාන්ති - කුරුණෑගල

10. එන්. සනෝජා - කොළඹ -10

11. හිරුණි දිව්‍යාංජලී - රාජගිරිය

12. රමණි රණසිංහ - ගෝනවල

13. එන්. එස්. බී තෙන්නකෝන් - මාවනැල්ල

14. රොෂානි කෞශල්‍යා වත්තුහේවා - පාදුක්ක

15. සුනීතා හේවාවසම් - හොරණ

16. ප්‍රභා කුමාරි - ගාල්ල

17. ඒ. පී. කේ. ඒකනායක - වාද්දූව

18. අප්සරා කුමාරි - පිටිගල, ගාල්ල

19. නිල්මිණී නවරත්න - පිළිමතලාව

20. චම්පිකා සෙනෙවිරත්න - නුවර

 

කේක් පාඨමාලාව හිමිකරගත් වාසනාවන්තියන් දසදෙනා

 

1. චතුරි රුවන්මි - පනාගොඩ

2. පී.ඩී.මාරි ප්‍රියංගිකා - පන්නිපිටිය

3. දුලංජනී දිල්රුක්ෂි - බණ්ඩාරගම

4. ඩබ්.ඒ.ජේ. ඉරේෂා - පොළොන්නරුව

5. ඉමේෂා කෙත්මිණී කහඳගම - රත්නපුර

6. කේ.ඒ.ඩී.ඩී. ගීතානි පියසිරි - රත්නපුර

7. තුසිලා ද සිල්වා - කොටුගොඩ

8. ඒ. ඉන්ද්‍රානි ප්‍රේමවර්ධන - බටපොල

9. කුසල්යා දේවින්දි - රද්දොළුගම

10. එෆ්.ආර්. නසීක් - පානදුර

 

ඡායාරූපය - ශාන් රූපස්සර