ප්‍රසූතිය පහසු කරන

ඉරියව් ගණනාවක් තියෙනවා
දෙසැම්බර් 18, 2019

 

සතුට ගෙනෙන ඔක්සිටොසින් හෝර්මෝනය ගත පුරා ගලා යනවා. කිරි සුවඳින් ළමැද උණුසුම් වීමට ඇත්තේ තව බොහොම කෙටි කාලයක්. ස්ථිරවම ප්‍රසූතිය ඇරැඹුණු පසු නිරන්තරයෙන්ම වෛද්‍යවරයා සූදානමින් ඉන්නවා. අවශ්‍ය නම් වේදනාව අඩු කිරීමට වේදනානාශක දෙන්නවා.

දරුවා බිහිකරන විට ගැබ්ගෙල සෙ.මි. 10 පමණ පළල් වෙනවා. අම්මාට කැමැති පහසු ඉරියව්වක් ප්‍රසූතිය සඳහා තෝරා ගන්න පුළුවන්. ප්‍රසූතියට ඉරියව් ගණනාවක් තිබෙනවා. ඉඳගෙන, ඇවිදමින්, දණ ගසා ආදී වශයෙන් ඉරියව් ගණනාවක් තිබෙනවා. කුලුදුලේ දරුවා බිහිකරන මවකට ගැබ් ගෙල පූර්ණ ලෙස පුළුල් වීමට සාමාන්‍යයෙන් පැය 6 -12 ක් ගත වෙනවා. දෙවැනි තෙවැනි ආදී වශයෙන් ඊට පසු සිදුවන ප්‍රසූතියන්හිදී ඊට වඩා අඩු කාලයක් ගැබ් ගෙල පුළුල් වීමට ගත වෙනවා.

 

2019/12/18 තරුණි බලන්න.................

 

 

තවත් කොටසක් මීළගට

උපදෙස්

 

නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ 

විජිත් විද්‍යාභූෂණ